ගාල්ලේ අයට හදිසි දැනුම්දීමක්

Report

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය සඳහා අද දිනයේදී පැය 14ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවය.

ඒ අනුව අද(10) වන දින උදෑසන 9.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය 14ක ජල කප්පාදුවක් එම මහ නගර සභා බලප්‍රදේශය වෙත සිදුවනු ඇති බවද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

දුම්රිය නියාමක සංගමයේ සංකේත වැඩ වර්ජනය අත්හිටුවයි

දුම්රිය නියාමක සංගමයේ සංකේත වැඩ වර්ජනය අත්හිටුවයි

මේ බැංකුවලින් ගනුදෙනුකරුවන්ට පණිවුඩයක්.. ජූලි 1 දා සිට ක්‍රෙඩිට් කාඩ් පොළිය ඉහළ යන ලකුණු

මේ බැංකුවලින් ගනුදෙනුකරුවන්ට පණිවුඩයක්.. ජූලි 1 දා සිට ක්‍රෙඩිට් කාඩ් පොළිය ඉහළ යන ලකුණු