පැය 10ක ජල කප්පාදුවක් - සිදුවන ප්‍රදේශයන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.
Matale
Sri Lanka
Water Cut
Water Board
Water
By krishani
2 years ago

krishani
Report
Report this article
මාතලේ ජල සම්පාදන ක්‍රමයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අනිද්දා(29) දින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කළේ ය.
ඒ අනුව, මාතලේ - කිවුල ඔය පහළ ප්‍රදේශය සහ කිවුල හීල්ස් ප්‍රදේශවලට පැය 10 ක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

පැය 6 කට පෙර
දින 2 කට පෙර
දින 3 කට පෙර
දින 3 කට පෙර
දින 3 කට පෙර
මිනිත්තු 49 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 6 කට පෙර
පැය 6 කට පෙර
පැය 7 කට පෙර
පැය 7 කට පෙර