මෙරට සිවිල් යුද්ධයක් ලඟදීම ඇති වීමේ අවදානමක්.. ප්රබලයෙකුගෙන් භයානක හෙළිදරව්වක්.. (VIDEO UPDATE)
By Sithumi
ජනතාව පත්ව ඇති පීඩනය හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත් ප්රශ්න තව දුරටත් පැවතුණහොත් ජනතා පැහැරගැනීමට පෙළමීමත් ආණ්ඩුව එය පාලන කිරීමත් සමඟ සිවිල් යුද්ධයක් නිර්මාණය වියහැකි බවත් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා අද (23) පැවසීය.
භූමිය සම්බන්ධයෙන් පැහැදිලි විශේෂ ප්රකාශක් සිදු කරනු ලැබුවා මෙම සම්පූර්ණ ප්රකාශය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |