ජනපති සම්බන්ධව වාසු ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.
By Aruna
ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන කිසිදු යෝජනාවකට සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
රාජ්‍ය නායකයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අර්ථ විරහිත වනු ඇති බව ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |