නඩුවකට නොපැමිනීම නිසා වසන්ත මුදලිගේට වරෙන්තු
By Gagana News
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කරන ලදී.
මෙසේ වරෙන්තු නිකුත් කිරීමට හේතු වූයේ වසන්ත මුදලිගේ අද (28) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව කැඳවා තිබුණු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.