ශ්රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ හදිසියේ අභාවප්රාප්ත වෙයි..
By Piyumika
ශ්රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හදිසියේ අභාවප්රාප්ත වී තිබෙනවා.
ඇය අද (25) අලුයම අභාවප්රාප්ත වී ඇත්තේ එංගලන්තයේ ජීවත් වෙමින් සිටියදියි.

"ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට පියවර ගත යුතුයි".. දේවගැති ජෙරම්ගේ වීඩියෝවට විරෝධතා රැසක්..
පාසල් තෙවැනි වාර නිවාඩුව ඇරඹීමෙන් පසු ව හඳපාන්ගොඩ මහත්මිය ඇයගේ දියණිය ජීවත් වන එංගලන්තයට ගොස් තිබෙනවා.
එහිදී උත්සන්න වූ රෝගී තත්ත්වයක් මතයි හඳපාන්ගොඩ මහත්මිය අභාවප්රාප්ත වී ඇත්තේ.
You may like this video