හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නාන කාමරයක් තුළ මියයයි..
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.
ඊයේ රාත්‍රියේ ඔහු මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති අතර, ඔහුගේ සිරුර සිය නිවසේ නාන කාමරය තුළ තිබී සොයා ගෙන තිබේ.
මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ, ඔහු එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර, හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බවටයි.
ඔහු මියයන විට 76 වැනි වියේ පසු විය.