ඡන්ද විමසීම ආරම්භ වෙයි..
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබේ.
ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 7.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර 2024 මහ මැතිවරණයේ සියලු තොරතුරු අවසන් නිළ ඡන්ද ප්‍රථිපලය දක්වා ඔබ වෙත ගෙන ඒමට ගගන අපි මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර තිබේ.
අපගේ FACEBOOK, YOUTUBE, අවකාශය ඔස්සේ මැතිවරණ විකාශය ඔබ වෙත සමීප කරවීමට ද කටයුතු කර තිබේ.