හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප
By Shehan
වැලි බලපත්‍රයක් නිකුත් කිරීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාගත් සිද්ධියකට සහයෝගය ලබාදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාව ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.