Aishwarya එක්ක Stage එක Share කළ අපේ සුරූපිණිය ගැන හෙළිවුණු රහස්! [PHOTOS]

Report

අනුදි වගේම දක්ෂ සුරුපිණියක්. කරුමේ කියන්නේ ඒ දවස් වල Facebook ඇතුළු සමාජ මාධ්‍ය තිබුනේ නෑ. ඒ නිසා කවුරුත් වැඩිය දන්නේ නෑ. අනුදිගෙ දක්ශතවයන් ගැන ගොඩක් අය අද කතා කරන නිසාත් මේ දවස්වල Miss World ගැන කතා කරන නිසාත් ඇයව මතක් කරන්න කියලා හිතුනා..

ශරී ලංකාව නියෝජනය කරමින් Miss World තරඟයට එක්වූ සුරූපිනියක වන නුෂාරා ප්‍රනාන්දු, ඇගේ අසාමාන්‍ය රූප සෞන්දර්යයෙන් රූ රැජිනක් ලෙස කැපී පෙනුණි.

ඇය ජාත්‍යන්තර තලයේදී ඉන්දියාවේ අයිශ්චර්යා රායි සමඟ තරඟ වැදුණු ශරී ලාංකික තරඟකාරිනියකි.

පසුකාලීනව නුෂාරා වෙළඳ දැන්වීම් නිරූපිකාවක ලෙසත්, රූපවාහිනී ඉංග්‍රීසි නිවේදිකාවක ලෙසත් කටයුතු කළේ. තොරතුරුවලට අනුව, ඇය රංගන ක්ෂේත්‍රයට එක්වූවේ නැත.

ගංවතුරෙන් 151 දෙනකු ජීවිතක්ෂයට

ගංවතුරෙන් 151 දෙනකු ජීවිතක්ෂයට

දක්ෂතාවයෙන් හා ආකර්ශණීය පෞද්ගලිකත්වයෙන් යුතු නිරූපිකාවක ලෙස ශරී ලංකාව තුළ ජනප්‍රිය වූ ඇය, මේ දිනවල Miss World තරඟය පිළිබඳ යළිත් ඇතිවන සංවාද හේතුවෙන් නැවතත් සමාජයේ අවධානයට ලක්ව ඇත.

මෙම ලිපිය මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery