රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයට වෛරස් උණ රෝගී තත්ත්වයක බලපෑම්

Report

පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ අවසන් වසරේ සිසුන් හැර අනෙකුත් සිසුන්ගේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පාලන අධිකාරිය තීරණය කර ඇත.

තවද පසුගිය සති දෙකක පමණ කාලය තුළ දෙවැනි සහ තෙවැනි වසරවල සිසුන් 30 දෙනෙකු පමණ වෛරස් උණ රෝගී තත්ත්වයකට ගොදුරු වී ඇති බව වෛරස් උණ රෝගී තත්ත්වය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

මෙම ක්‍රමවේදය එළැඹෙන සිකුරාද දක්වා ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සදහන් කර තිබේ .

6 සිට 9 ශ්‍රේණිය දක්වා විෂය මාලාව වෙනස් වෙයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියූ කතාව

6 සිට 9 ශ්‍රේණිය දක්වා විෂය මාලාව වෙනස් වෙයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියූ කතාව

පුංචි තිරය හොල්ලපු ආදරණීය යුවළ ඇත්තටම විවාහ වෙයි - දුශේනීටයි චතුරංගටයි ප්‍රේක්ෂකයන්ගෙන් හදපිරි සුබ පැතුම්

පුංචි තිරය හොල්ලපු ආදරණීය යුවළ ඇත්තටම විවාහ වෙයි - දුශේනීටයි චතුරංගටයි ප්‍රේක්ෂකයන්ගෙන් හදපිරි සුබ පැතුම්