‘මිස්ටර් කොත්තු’ හිමිකරු විරාජ් වික්‍රමනායක ඇප මත මුදා හැරේ

By Kanchana Jun 30, 2026 09:25 AM GMT
Report

මිස්ටර් කොත්තු හි හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත.

ඔහු සිය ආයතනයේ සේවකයන්ට පහර දෙන වීඩියෝ රැසක්ම සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වේ ඔහුට ලද පණිවුඩයක් මත අද (30දා) පෙරවරුවේ පොලිසියට භාරවී තිබූ අතර පසුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හැර තිබේ.

මෙම නඩු කටයුත්ත සමථ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

සුළු මොහොතකට පෙර NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට