විමල්ගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක්

Report

විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, එහි සභාපතිත්වය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට හිමිව ඇති බවය. විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ සතිපතා රැස්වීම අදත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

...................................................................

You may like this video-:

සමස්ථ ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now