විමල්ගෙන් ඇමති කාංචනට ප්‍රබල චෝදනාවක් (VIDEO)
By Sewvandhi
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට චෝදනාවක් එල්ල කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, කංචන විජේසේකර අමාත්‍යවරයා ඛනිජතෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් විදේශීය සමාගම් වෙත ලබාදීමට කර ඇති යෝජනාව තුලින් මෙරට බලශක්ති ක්ෂත්‍රයට බලපෑමක් එල්ල විය හැකි බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |