ජනතා විමුක්ති පෙරමුණ ගැන රහසක් විමල් හෙළි කරයි

By Gagana News Mar 08, 2025 12:41 AM GMT
Report

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා 1988/89 කාලවකවානුවේ සිය ජීවන අත්දැකීම් ද අලළා රචනා කළ "සඳේ ගින්දර" නම් නවකථාව අද (07) එළිදැක්විය.

ඒ, බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදීය.

එහිදී අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ සිටම පටු ප්‍රතිපත්තිවලින් සමන්විත වූ දේශපාලන පක්ෂයක් බවය.  

මෙම පොත jvp සාදයේ බොහෝ අංග ආවරණය කරන බව කියනු ලැබේ.

සිසුවියන් 8 දෙනෙකුට ලිංගික අතවර කළ ගණිත ගුරාට වැඩ වරදී

සිසුවියන් 8 දෙනෙකුට ලිංගික අතවර කළ ගණිත ගුරාට වැඩ වරදී

විදෙස් සංචිත ඉහළට

විදෙස් සංචිත ඉහළට