ඇමතිකම හම්බ උන ගමන් විජිත හේරත් කරපු දේ බලන්නකෝ ..
Vijitha Herath
Sri Lanka
Saudi Arabia
By Piyumika
සෞදි අරාබියේ ජාතික දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් නව විදේශ අමාත්‍ය විජිත හේරත් සිය පළමු නිල සහභාගිත්වය සටහන් කළේය.
ඊයේ විදේශ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන් හේරත් ඊට සුළු මොහොතකට පසු මෙම වැඩසටහනට සහභාගී වී ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බව ප්‍රකාශ කළේය.
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%