ඇමතිකම හම්බ උන ගමන් විජිත හේරත් කරපු දේ බලන්නකෝ ..

By Piyumika Sep 25, 2024 04:26 AM GMT
Report

සෞදි අරාබියේ ජාතික දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් නව විදේශ අමාත්‍ය විජිත හේරත් සිය පළමු නිල සහභාගිත්වය සටහන් කළේය.

තනතුරක් සදහා රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම් ගැන දැනුම්දීමක් ...

තනතුරක් සදහා රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම් ගැන දැනුම්දීමක් ...

ඊයේ විදේශ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන් හේරත් ඊට සුළු මොහොතකට පසු මෙම වැඩසටහනට සහභාගී වී ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බව ප්‍රකාශ කළේය.