අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අමතයි

By Dharu Feb 25, 2025 08:15 PM GMT
Report

මානව හිමිකම් රාමුව තුළ සිට සිය රාජ්‍යයන් අභියෝග වලට මුහුණ දියයුතු බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි.

මේ අයුරින්ම ශක්තිමත්ව අභියෝගවලට මුහුණදීම සඳහා අවශ්‍ය ආධාර ලබා දිය යුතු බව ඔහු සඳහන් කරයි.

විදේශ අමාත්‍ය විජිත හේරත් මේ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන නිත්‍ය සැසිවාරය අමතමින් සඳහන් කළේය. 

රනිල් මහින්ද උමන්දාවට!

රනිල් මහින්ද උමන්දාවට!

ආපදාවට පත් ගොවිබිම් සඳහා වගා හානි ගෙවීම්

ආපදාවට පත් ගොවිබිම් සඳහා වගා හානි ගෙවීම්