ලොවක් ආදරේ කරන විකට නළුවා දිවිසැරිය නිමා කරයි - (PHOTOS)

By Sewvandhi Aug 10, 2024 12:50 PM GMT
Report

අද (10) සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වූ විජේ කඩම් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔහු මියයයන විට 67 හැවිරිදි වියේ පසු වූ බවයි සඳහන් වන්නේ. ඔහු පිළිකා රෝගයෙන් පෙළෙමින් සිට ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

ජනප්‍රිය Irsal Kaarti සහ De Danadan චිත්‍රපට සඳහා ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

ඔහු විකට චරිත සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර, පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ඔහුට ආදරය කළා. විජේ කඩම් අභාවප්‍රාප්ත වී තිබුණේ සිය නිවසේ දී බවයි සඳහන් වන්නේ.

GalleryGalleryGalleryGallery