"..අර දැක්කද එයාගේ ඇදුම.." මාධ්‍යය ඉදිරියේ ඇදුමක් නිසා අන්ත අසරණ වූ සුරූපී නිලි අනන්‍යා ආරක්ෂා කල කඩවසම් තරුව - වීඩියෝව මෙන්න..(VIDEO)

Vijay Deverakonda Gossip Today Indian Actress Ananya Panday
By Sewvandhi Aug 15, 2022 04:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විජෙයි දේවරකොන්ඩා කියන්නෙ “ගීතා ගෝවින්දම්” කියන එකම එක ෆිල්ම් එකෙන් ලොවක් වසඟයට ගත්ත කඩවසම් නළුවා. 33 හැවිරිදි මේ හාදයා ඉතාම කෙටි කාලයකින් චිත්‍රපට නිෂ්පාදකයින්ගේ ඉහළම තේරීම බවට පත්වුණා කියන එක රහසක් නෙවෙයි.

විජෙයිගේ අලුත්ම චිත්‍රපටයේ ඔහු සමඟ අනන්යා පාන්ඩේයි රංගනයේ යෙදෙන්න සුදානම් වග අපි මීට කලිනුත් ඔබට කිව්වනේ. මේ දෙන්නව එකට රිදී තිරයෙන් දැක බලාගන්න බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙනුයි ඉන්නේ. පසුගිය දා මෙම චිත්‍රපටය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කරන හමුවක් මුම්බායි හිදී පැවැත්වුණා.

බොලිවුඩයේ සුපිරි නළු ඒ වගේම මෑතක නිරුවත් ඡායාරූප පෙළක් නිසා කතාබහට ලක් වූ රන්වීර් සිං එහෙමත් මේ අවස්ථාවට එක්ව සිටියා. කොහොම වුණත්, අනන්‍යා එක තැනකදී තමන්ගේ ඇඳුම නිසා අපහසුතාවයට පත්වන අයුරු දැකගන්න ලැබුණා. ආසායයෙන් ඒ මොහොත වළකාගන්න උත්හාස ගන්න ඇයට දේවරකොන්ඩාත් ලොකු සපෝට් එකක් දෙනවා.

මේ වීඩියෝ මේ වෙද්දි අන්තර්ජාලයේ දැඩි කතාබහට ලක්වන වීඩියෝවක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW