තව දවස් දෙකකින් වියට්නාම ජනපතිත් ලංකාවට

Report

 වියට්නාම සමාජවාදී ජනරජයේ ජනපති ටෝ ලාම් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ඒ එළඹෙන මැයි 07 වන දින නිල සංචාරයක් සඳහා බව වාර්තා වේ. ඔහු මැයි 08 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය මඟින් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව මාවතකට යොමු වනු ඇති බවට අපේක්ෂා කරන බව සඳහන්.

මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි

මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණට - ඡන්ද උණුසුම මැද විජේගේ නිවස පිටත ආරක්ෂාවත් තර කර‍යි

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණට - ඡන්ද උණුසුම මැද විජේගේ නිවස පිටත ආරක්ෂාවත් තර කර‍යි