VFS - වීසා ගැටලුව ගැන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)
By Wayomi
බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඇතිවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ඇමති ටිරාන් අලස් විශේෂ ප්‍රකාශයක් සිදු කළා .
එම ප්‍රකාශය පහතින්,