ලංකාවට මහත් සේවයක් කළ, දැවැන්ත චරිතයක් දැයෙන් සමු ගනී..

By krishani Feb 02, 2025 10:22 AM GMT
Report

රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක කේ.බී.මානෑව මහතා අභාවප්‍රාප්ත වීය.

ඒ මහතා මිය යන විට 87 වන වියේ පසු විය.

ඒ මහතා තුන් වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

රජය විශේෂ තීරණයක් ගනී.. ඉදිරි දින කිහිපයේ ප්‍රකාශයට පත් කරන්න යන දෙය මෙන්න..

රජය විශේෂ තීරණයක් ගනී.. ඉදිරි දින කිහිපයේ ප්‍රකාශයට පත් කරන්න යන දෙය මෙන්න..

මාසෙ ගාණෙම වෙනස් වෙයි ද?. ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..

මාසෙ ගාණෙම වෙනස් වෙයි ද?. ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..

එමෙන්ම, නිර්මාණ ග්‍රන්ථ රැසක් සිංහල සාහිත්‍යට එක් කළ ඒ මහතා කලාභූෂණ සහ කලාකීර්ති සහ මැදරට අභිමානී සම්මානයන්ගෙන් ද පිදූම් ලැබීය.

තවද ඒ මහතා කලක් සාහිත්‍ය අනු මණ්ඩලයේ ද කටයුතු කරනු ලැබීය.

මේ වන විට ඒ මහතාගේ දේහය මාතලේ ඇල්වල නිවසේ තැම්පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අද (02) ප.ව 5 ට අවසාන කටයුතු මාතලේ ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

You May Like This Video👇