තවත් ප්‍රවීණයෙක් දිවි ගමනින් සමු ගයි

Report

ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් මාධ්‍යවේදියකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඉක්බාල් අතාස් මහතා ඊයේ දින රාත්‍රි(12)ට අභාවප්‍රාප්ත වී ඇත.

ඒ අනුව ඒ මහතා කළුරිය කරන විට 81 වැනි වියෙහි පසු විය.

ඔහු සන්ඩේ ටයිම්ස් පුවත්පතේ උපදේශක කර්තෘවරයකු වශයෙන් ඒ වනතෙක්ම කටයුතු කළ බව වාර්තා වේ.

මේ අතර ඔහුගේ දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර ඇත.

එමෙන්ම දේහය පිළිබඳ අවසන් කටයුතු අද(13) දින පස්වරුවේ දෙහිවල පිහිටි මුස්ලිම් මහ පල්ලිය සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත බව සඳහන්.

පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

දිවයිනේ සියලුම රාජ්‍ය පාසල්වලට මේවා නොමිලේ - අද ලැබෙනවා

දිවයිනේ සියලුම රාජ්‍ය පාසල්වලට මේවා නොමිලේ - අද ලැබෙනවා

අගමැති හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බහින්න සැරසේ - සමන්මලී

අගමැති හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බහින්න සැරසේ - සමන්මලී