වෙනිසියුලාවේ භූ කම්පනය ඛේදවාචකය - මියගිය ගණන එන්න එන්නම ඉහළට - අතුරුදහන් වූවන් හෝඩුවාවක්වත් නෑ
By Ashfa
වෙනිසියුලානු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,430ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 50,000ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතරව වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් තවත් ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
වෙනිසියුලාවේ උතුරු අරගුවා ප්‍රාන්තය අසල 4.8 ක භූමිකම්පාවක් දේශීය වේලාවෙන් පස්වරු 3:20 ට (GMT 19:20) අනාවරණය වූ බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (EMSC) පැවසීය.