රටම හඬවමින් සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය ආදාහන පූජෝත්සවය අද

By Ashfa Aug 21, 2026 03:28 AM GMT
Report

අද (21) පස්වරුවේ අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් දෙහිවල - සරණංකර ක්‍රීඩංගණයේ දී සිදුකිරීමට නියමිතව ඇත.

උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි

සම්බුද්ධ ශාසනයටත් බෞද්ධ සාහිත්‍යයටත් විශිෂ්ට මෙහෙවරක් කළ රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ට දේශපාලකයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊයේ (20) දිනයේදීත් අවසන් ගෞරව දක්වනු ලැබුවේය.