ආනයනික අලුත් වාහන වලට 60%ක බද්දක්..ආණ්ඩුව ගත්ත විශේෂ තීරණය එක්ක වාහන මිලට සිදු වන දේ මෙන්න.
රජය විසින් ම වාහන ආනයනයේදී පනවා ඇති බදු අනුපාතයන් ඉහළ දැමීම හේතුවෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා වන බදු සියයට හැටකින් පමණ ඉහළ යනු ඇති බව වාහන අනනකරුවන් පෙන්වා දෙනවා.
නව බදු ප්‍රතිශතයන් යටතේ ආනයනය කරන වාහන මිල ගණන් පැවති බදු අනුපාතයන්ට වඩා සියයට විස්සකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති අතර වැට් බදු අනුපාතයන්ද ඊට එකතුවීමට නියමිත බවත් ඔවුන් අවධාරණය කරයි.
නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු දහයකට නොවැඩි වාහන සඳහා 200%-300% ප්‍රතිශතයකින් බදු ක්‍රියාත්මක කරනු ලබයි.

මාලිමාව පරදා වෙනත් බලවේගයක් ඉදිරියට එයි..හම්බන්තොටින් පළමු වෙඩි මුරය තබයි..පුංචි ඡන්දයත් තව මාස 02කින්.!!
එළඹෙන පෙබරවාරි මාසයේ සිට වසර පහකට පමණ පසු මෙරටට නැවත වාහන ආනයනය කිරීම ක්‍රමානුකූලව ආරම්භ කිරීමට නියමිතව ඇත.
You May Like This Video