ආනයනික අලුත් වාහන වලට 60%ක බද්දක්..ආණ්ඩුව ගත්ත විශේෂ තීරණය එක්ක වාහන මිලට සිදු වන දේ මෙන්න.

Electric Vehicle Businessman Department of Motor Vehicles vehicle imports sri lanka AKD
By Aruna Jan 12, 2025 07:39 AM GMT
Aruna

Aruna

Report

රජය විසින් ම වාහන ආනයනයේදී පනවා ඇති බදු අනුපාතයන් ඉහළ දැමීම හේතුවෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා වන බදු සියයට හැටකින් පමණ ඉහළ යනු ඇති බව වාහන අනනකරුවන් පෙන්වා දෙනවා.

ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයට ලෝකයෙන්ම හිමි වූ තැන මෙන්න..

ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයට ලෝකයෙන්ම හිමි වූ තැන මෙන්න..


නව බදු ප්‍රතිශතයන් යටතේ ආනයනය කරන වාහන මිල ගණන් පැවති බදු අනුපාතයන්ට වඩා සියයට විස්සකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති අතර වැට් බදු අනුපාතයන්ද ඊට එකතුවීමට නියමිත බවත් ඔවුන් අවධාරණය කරයි.

නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු දහයකට නොවැඩි වාහන සඳහා 200%-300% ප්‍රතිශතයකින් බදු ක්‍රියාත්මක කරනු ලබයි.

මාලිමාව පරදා වෙනත් බලවේගයක් ඉදිරියට එයි..හම්බන්තොටින් පළමු වෙඩි මුරය තබයි..පුංචි ඡන්දයත් තව මාස 02කින්.!!

මාලිමාව පරදා වෙනත් බලවේගයක් ඉදිරියට එයි..හම්බන්තොටින් පළමු වෙඩි මුරය තබයි..පුංචි ඡන්දයත් තව මාස 02කින්.!!


එළඹෙන පෙබරවාරි මාසයේ සිට වසර පහකට පමණ පසු මෙරටට නැවත වාහන ආනයනය කිරීම ක්‍රමානුකූලව ආරම්භ කිරීමට නියමිතව ඇත.

You May Like This Video


ReeCha