වාහන මිල අඩු කරනවාද නැද්ද? රජයේ ඇමතිවරයෙක් කියපු දේ

Report

තව වසරක් දෙකක් වැනි කාලයක් යන විට වාහන සඳහා පනවා ඇති බදු  ලිහිල්වන තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

වාහන ගෙන්වීමට කටයුතු කරන කරන ලද්දේ දැනට ඇති විදේශ විනිමය සංචිත සම්බන්ධයෙන් අවබෝධයක් සහිතව බවද පැවසූ ඔහු උපරිමය ඩොලර් බිලියනයකට යටත්ව වාහන ගෙන්වීමට කටයුතු කරන බවද කියා සිටියේය.

රටේ ගැහැණු ළමයින් පරිස්සම් කරගන්න... නව තාක්ෂණයෙන් කරන සෙල්ලමක් ගැන හෙළිදරව්වක්....

රටේ ගැහැණු ළමයින් පරිස්සම් කරගන්න... නව තාක්ෂණයෙන් කරන සෙල්ලමක් ගැන හෙළිදරව්වක්....

දැනට වාහන සඳහා බදු පනවා ඇත්තේ යම්කිසි පාලනයක් ඇති කිරීමට සහ රජයට විශාල බදු ආදායමක් බලාපොරොත්තුවෙන් බවද ඒ මහතා පෙන්වා දෙයි.

කොළඹදී මාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

කවුරුත් නොසිතු මොහොතක වෙනසක්... දිගටම ඉහලට යාවිද?

කවුරුත් නොසිතු මොහොතක වෙනසක්... දිගටම ඉහලට යාවිද?