නොවැම්බර් 01 වෙනිදා සිට හිතාගන්නවත් බැරි වෙනසක්. - එළවළු මිලට සිදු වන දේ මෙන්න.

Report

ලබන මස පළමු වනදායින් පසු එළවළු මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරනවා.

එහි පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන කියා සිටියේ එම කාලය තුළ අස්වනු කාලසීමාවක් නොවන බැවින් මෙලෙස මිල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

එමෙන්ම පැවති අයහපත් කාලගුණ තත්වය මත එළවළු මිල ගණන්වල සුලු වෙනසක් පැවතියත් මේ දිනවල එළවළු මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.  

හරියටම මැනලා බොන්න ඕන නිසා ලස්සන පාට පාට බෝතල් මාරයෙක් ද ඔයා ගාවත් ඉන්නේ? - මෙන්න භයානකකම.

හරියටම මැනලා බොන්න ඕන නිසා ලස්සන පාට පාට බෝතල් මාරයෙක් ද ඔයා ගාවත් ඉන්නේ? - මෙන්න භයානකකම.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.