වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු අද සිදු වූ දේ!! වාහන තොගයක් කොළඹ වරායට

Report

තායිලන්තයේ සිට පාවිච්චි කළ මෝටර් රථ පළමු කාණ්ඩය කොළඹ වරායට පැමිණ ඇති බව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි.

වසර 5කට පසු ආනයන සීමාවන් ලිහිල් කිරීමට රජය ගත් තීරණය මත මෙම වාහන මෙරටට ගෙන්වනු ලැබ තිබේ.  

වීඩියෝව පහතින්.