වාහන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාර්තාවක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත්කොට ඇති වාර්තාවක පුද්ගලික රථවාහන ආනයන වියදම මෙම වර්ෂයේ මුල්මාස පහ ඇතුළත (ජනවාරි-මැයි) ඇමරිකානු ඩොලර් මිලියන 828.8 දක්වා 254.8%කින් වැඩිවි ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඉකුත් වර්ෂයේ (2025) මෙම කාලසිමාව තුළ පුද්ගලික රථවාහන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 233.6ක මුදලක් වැයකොට ඇත.

එහෙත් මෙම වර්ෂයේ (2026) මුල්මාස පහ ඈතුළත පුද්ගලික රථවාහන ආනයන වියදම ඉකුත් වර්ෂයේ මෙම කාලසිමාවට සාපේක්ෂව 254.8%කින් වැඩිවී තිබෙන බව සඳහන්.

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - මේ අයට විශේෂයෙන් බලපායි

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - මේ අයට විශේෂයෙන් බලපායි

තවද මෙම වර්ෂයේ මැයි මාසයේ පුද්ගලික රථවාහන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 207.8ක් වැයකොට තිබු අතර ඉකුත් වර්ෂයේ (2025) මැයි මාසයේ පුද්ගලික රථවාහන ආනයන වියදම ඇමරිකානු ඩොලර්මිලයන 91.9ක් බව වාර්තා වේ.

එබැවින් මෙම වර්ෂයේ මැයි මාසයේ පුද්ගලික රථවාහන ආනයනය වියදම ඉකුත් වර්ෂයේ මැයි මාසයට සාපේක්ෂව 126.2% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්. 

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක් - ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක් - ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්