වාහන ආනයනය ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී පැවසුවේ 2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උපයා ඇති බවයි.
ඒ අනුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ වාහන ආනයනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගෙන ඇති බවයි.