ඔයාටම කියලා වාහනයක් ගන්න ද ඔයත් ඉන්නේ?. එහෙනම් මෙන්න මේ ආරංචිය ඔයටයි..

Report

සියලු වාහන ආනයන සීමා එකවර ලිහිල් නොකර, එය කාණ්ඩ 04ක් යටතේ වාහන ආනයනය සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු ව තිබෙනවා.

ඔයාටම කියලා වාහනයක් ගන්න ද ඔයත් ඉන්නේ?. එහෙනම් මෙන්න මේ ආරංචිය ඔයටයි.. | Vehicle Import In Sri Lanka

ඒ අනුව පළමුව පොදු ප්‍රවාහන රථ, දෙවනුව යතුරුපැදි සහ ත්‍රිරෝද රථ, තෙවනුව සාමාන්‍ය මෝටර් රථ සහ සිව් වැනි අදියරේ දී සුඛෝපභෝගි වාහන ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රයෝගික බව අවධාරණය කර ඇති බව වාර්තා විය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධ වාර්තාවක් ලබා ගැනීමට ද නියමිත බවයි.

ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


කෙසේ වෙතත්, ඊට අදාළ වාර්තාව අගෝස්තු දෙවැනි සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඒ මහතා කියා සිටියේ ය.