ඔයත් වාහනයක් ගන්න මඟ බලන් නේද හිටියේ?. රජයෙන් එකවරම කළ දැනුම්දීම.. ඒ අනුව වෙන දෙය මෙන්න..
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ වාහන ආනයන තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය 2024 අගෝස්තු දෙවන සතියේ දී ගන්නා බවයි.

සේවය දමා වැඩ වර්ජනයට ගියා වගේ නෙමෙයි මෙන්න කට්ටියකට ලොකුවටම කරන්න යන දෙය.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..
අමාත්‍යවරයා කියා සිටියේ රටට ගැටලුවක් ඇති නොවන ආකාරයට සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)
ඒ මහතා මේ පිළිබඳව සඳහන් කළේ අද (10) පැවැති පාර්ලෙමේන්තු සැසිවාරයේ දී ය.