දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.
අද(08) දිනයේ රට පුරා ආර්ථික මධ්‍යස්ථාන වල එළවලු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස අඩුවීමක් දක්නට ලැබුනා.
ඒ, අනුව එක් එක් ආර්ථික මධ්‍යස්ථාන වල සටහන් වූ මිල ගණන් ලැයිස්තු මෙන්න,




