ලොකු ළුෑණු සහ අල මිල එකවරම ඉහළ යයි..රජය හදිසියේම ගත් තීරණය මෙන්න

By Aruna Oct 06, 2024 04:49 AM GMT
Report

ලොකු ළුෑනු කිලෝග්‍රෑමයක ආනයන බද්ද රුපියල් 40 කින් සහ අර්තාපල් සඳහා වන ආනයන බද්ද රුපියල් 10 කින් ඉහළ නංවා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ බව දැනුම්දී තිබේ.

මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ක බද්ද රුපියල් 60 ක් දක්වා රුපියල් 10 කින් ඉහළ නංවා ඇති බවයි කෘෂි කර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉතිහාසගත තීන්දුවක් ගන්න යයි..එම විශේෂ තීන්දුව මෙන්න.(PHOTOS)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉතිහාසගත තීන්දුවක් ගන්න යයි..එම විශේෂ තීන්දුව මෙන්න.(PHOTOS)


එමෙන්ම, ලොකු ළුෑණු සදහා වන විශේෂ ආනයන බද්ද ද රුපියල් 40 කින් ඉහළ නංවා ඇත.

මීට පෙර ලොකු ළුෑණු සදහා රුපියල් 10 ක ආනයන බද්දක් පැවති අතර එය රුපියල් 50 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.