හිතාගන්නවත් බැරි විදිහට කොස් ..දෙල්.. පොලොස්.. මිල ගණන් වල විශාල වෙනසක්.

Vegetables Vegetables Price Vegetable Price Today
By Wayomi Jan 05, 2025 03:48 AM GMT
Wayomi

Wayomi

Report

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල ඉහල ගොස් ඇති එලවළු මිල හේතුවෙන් කොස් දෙල් පොලොස් මිලද ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් සඳහන් කරනවා.

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක්.! - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක්.! - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

ඒ, අනුව මෙම ප්‍රදේශ තුල මේ වන විට බෝංචි,

වම්බටු කිලෝව රුපියල් 550ත් 600ත්,

නෝකෝල් රුපියල් 480ත් 500ත්,

කැරට් රුපියල් 300ත් 320ත්, පතෝල රුපියල් 480ත් 500ත්

වැටකොළු රුපියල් 500ත් 550ත් මෑකරල් රුපියල් 480ත් 500ත්,

ලික්ස් රුපියල් 340ත් 350ත්,

වට්ටක්කා රුපියල් 300ත් 350ත්

මාළු මිරිස් රුපියල් 1000ත් 1200ත්, අමු මිරිස්රුපියල් 1400ත් 1500ත් වැනි මිලකට අලෙවි වී ඇත.

ඒ, අනුව එලෙස එළවලු මිල ඉහල යාමත් සමඟ දෙල් ගෙඩියක් රුපියල් 300ත් 350ත්, පොලෝස් ගෙඩියක් රුපියල් 250ත් 300ත් කපන ලද කොස් ක්‍රිලෝවක් රුපියල් 200ත් 250ත් දක්වා ඉහල ගොස් තිබෙනවා.

කොට්ටහච්චි ගියේ කාත් එක්කද? ඉන්නේ කාත් එක්කද?අදාල නෑ නේ. - ප්‍රේම කරන අය ප්‍රේම කරගත්තාවේ.. පොදු දේපල අවභාවිතයක් නෑනේ. - (VIDEO)

කොට්ටහච්චි ගියේ කාත් එක්කද? ඉන්නේ කාත් එක්කද?අදාල නෑ නේ. - ප්‍රේම කරන අය ප්‍රේම කරගත්තාවේ.. පොදු දේපල අවභාවිතයක් නෑනේ. - (VIDEO)

මෙලෙස එළවලු මිල ගණන් ඉහල යාම තවත් මාස දෙක තුනක් පමණ මෙලෙස පැවතිය හැකි බවත් පැවති අයහපත් කාලගුණික තත්වයන් මත එළවලු වගාවන් විනාශයට පත් විම එලවළු මිල දැඩි ලෙස ඉහල යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත් වෙළෙන්දන් පවසනවා.


You May Like This Video

 

ReeCha