කැරට් නැග්ග නැගිල්ල.. උහුලන්න බැරි රස්නෙම.. එළවලු මිලට වුණ දෙය මෙන්න..
මේ වන විට එළවලු මිල ගණන් ඉහළ අගයක පවතී.
රුපියල් 1,000ක් ලෙස කැරට් උඩරට තොග එළවලු මිල සටහන් විය.
ඒ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ය.
උඩරට එළවලු මිල වැඩිවීමක් දක්නට ලැබුණ ද පහතරට යම් අඩුවක් දක්නට ලැබෙනවා.
ඒ අනුව පහතරට එළවලු මිලේ තොග මිල අනුව වම්බටු කිලෝවක් රුපියල් 350ක මිල සටහන් වේ.
තවද, වැටකොලු කිලෝවක් රුපියල් 250 අගයක මිල සටහන් විය.
එමෙන්ම, දෙහි කිලෝවක මිල රුපිලක් 80ක් වේ.
You May Like This Video👇