මෙහෙම වෙයි කියලා හිතුව ද?. එළවළු මිලේ වුණ අසාමාන්‍ය වෙනස..

Report

මේ වන විට එළවළු මිලෙහි සීඝ්‍ර පහල යෑමක් වාර්තා වේ.

ඒ අනුව පෑලියගොඩ ආර්ථික මාධ්‍යස්ථානයේ කැරට් කිලෝවක මිල රුපියල් 150ක් ලෙස සටහන් විය.

මෙහෙම වෙයි කියලා හිතුව ද?. එළවළු මිලේ වුණ අසාමාන්‍ය වෙනස.. | Vegetable Prices In Sri Lanka 11Th May 2024

එමෙන්ම, මෑ කරල් 1kg මිල රුපියල් 50ක් බව සඳහන් විය.

තව ද, බිට්රුට් කිලෝවක මිල රුපියල් 70ක් වූ අතර, බෝංචි කිලෝවක මිල රුපියල් 150ක් විය.

කෙසේ වෙතත්, තවත් එළවලු කිහිපයක කිලෝවක මිල ගණන් සටහන් වුයේ මෙලෙසිනී,

අමු මිරිස් 1kg ක මිල රුපියල් 150

කැකිරි 1kg ක මිල රුපියල් 60

තක්කාලි 1kg ක මිල රුපියල් 50

කරවිල 1kg ක මිල රුපියල් 50

බණ්ඩක්කා 1kg ක මිල රුපියල් 50