හිතාගන්නවත් බැරි විදිහට දිවයින පුරා එක දිගට 60 - 60 පහළ බහින එලවලු - පළතුරු මිල. - නව මිල ගණන් මෙන්න.

Vegetables Vegetables Price Vegetable Price Today
By Wayomi Oct 15, 2024 11:09 AM GMT
Wayomi

Wayomi

Report

එළවළු වර්ග රැසක මිල පහත වැටී ඇතැයි වාර්තා වනවා.

උඩරට එළවළු වර්ග රටපුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසන්නේ පවතින අයහපත් කාලගුණ හේතුවෙන් මෙසේ මිල පහළ වැටී ඇති බවයි.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.


එමෙන්ම පසුගිය දිනවලදීත් එළවළු වර්ග රැසක මිල පහත වැටී තිබූ අතර වෙලෙදුන් පවසන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජල ගැලීම්වලට ලක්ව පැවතීම නිසා පිට පළාත් වෙලෙදුන්ගේ පැමිණිම අඩු විම හා එළවළු වගා බිම් පවතින ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණය මීට ප්‍රධාන හේතුවක් බවයි.

මේ වන විට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ගණන් අතර බෝංචි කිලෝවක් රුපියල් 350- 330 අතර මිලකත් තක්කාලි කිලෝවක් රුපියල් 180 - 200 අතර මිලකත් අලෙවි වනවා. වම්බටු කිලෝවක් රුපියල් 50 - 60 අතර මිලකත් කැරට් කිලෝවක් රුපියල් 70-75 අතර මිලකත් ගෝවා කිලෝවක් රුපියල් 50- 70 අතර මිලකත් නෝකෝල් කිලෝවක් රුපියල් 70 - 80 අතර මිලකට අලෙවි කෙරෙනවා.

මිල ගණන් අඩුවෙයි. - මේ සතියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කෙරේ.

මිල ගණන් අඩුවෙයි. - මේ සතියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කෙරේ.

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)


එමෙන්ම ලීක්ස් කිලෝවක් 120 - 130 අතර මිලකත් බීට් කිලෝවක් රුපියල් 60 - 70 අතර මිලකටයි අලෙවි වන්නේ. මාළු මිරිස් කිලෝවක් රුපියල් 500 - 550 අතර මිලකත් දේශිය අර්තාපල් කිලෝවක් රුපියල් 180 - 200 ත් අතර මිලකත් රාබු කිලෝවක් රුපියල් 60 - 70 අතර මිලකට මෙන්ම අමුමිරිස් කිලෝවක් රුපියල් 400 ක මිලකට පවතිනවා.

පඩි නැතුව හරි නිවාඩුවක් දාන්න ආස නැද්ද? - සති අන්තයේ ගෙදර හිටියත් ඔලුවට වද දෙන රැකියාවේ පීඩනය ගැන සිතුවද?

පඩි නැතුව හරි නිවාඩුවක් දාන්න ආස නැද්ද? - සති අන්තයේ ගෙදර හිටියත් ඔලුවට වද දෙන රැකියාවේ පීඩනය ගැන සිතුවද?


GalleryGallery