එළවළු මිල ගණන් යළි ඉහළ නගී..නව මිල ගණන් මෙතනින් දැන ගන්න..

Report

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද ( 29 ) දිනයේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගවල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් පවසනවා

03PWMCZ

මේ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවළු කිලෝවක පැවති තොග මිල පහත පරිදි වේ.

බෝංචි රු. 350 - රු. 400

ලීක්ස් රු. 250- රු. 270

කැරට් රු. 160 - රු. 270

ගෝවා රු. 100 - රු. 130

තක්කාලී රු. 280- රු. 300

රාබු රු. 60- රු. 120

කැකිරී රු. 50 - රු. 80

පිපිඤ්ඤා රු. 100 - රු. 110

වැටකොලු රු. 160 - රු. 240

බණ්ඩක්කා රු. 50 - රු. 60

පතෝල රු. 150 - රු. 200

වම්බටු රු. 350 - රු. 400

අමු මිරිස් රු. 850 - රු. 1000

මැකරල් රු. 150 - රු. 250

මාළු මිරිස් රු. 550 - රු. 750 

You May Like This Video