අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ රදගුරු තනතුරට

Report

වතිකානය විසින් කොළඹ පදවි සහයක රදගුරු සහ මඩකලපු පරිපාලක රදගුරු හිමිපාණන් වන අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ රදගුරු හිමිපාණන් ලෙස පත්කර ඇත.

යාපනය පදවියේ රදගුරු හිමිපාණන් වන අති උතුම් ජස්ටින් ඥාණප්‍රගාසම් හිමිපාණන්ගේ විශ්‍රාම යාම වතිකානය පිළිගැනීමත් සමඟ මෙම නව පත්කිරීම සිදුකර තිබේ.