බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටු වල වෙනසක්.

By Wayomi Apr 07, 2023 12:39 PM GMT
Report

බ්‍රිතාන්‍ය චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම එංගලන්ත බැංකුව විසින් ආරම්භ කර තිබෙනවා.

නමුත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, රජුගේ රුව සහිත නව පවුම් 5, 10, 15 සහ 20 නව නෝට්ටු 2024 වසරේ මැද භාගය වන තෙක් සංසරණයට නිදහස් නොකරනු ඇති බවයි.

ඒ, ටෙලර් යන්ත්‍ර සහ බැංකු කවුන්ටර්වලට නව නෝට්ටු හඳුනා ගැනීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වීම හේතුවෙන්.

ඒ, අනුව නව නෝට්ටු හඳුන්වාදීමට පෙර පැන්ස 50 කාසිය හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි, එරට මාධ්‍ය වැඩිදුරටත් වර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


Gallery