වඩිවේල් සුරේෂ්ගෙන් විපක්ෂ නායකට තර්ජනයක්..

By Sithumi May 01, 2023 02:57 PM GMT
Report

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මැයි දින පෙළපාලිය සහ රැළිය බදුල්ලේදි පැවැති අතර එම රැළිය අමතමින් වඩිවේල් සුරේෂ් මහතා විපක්ශ නායක සජිත්ට අනතුරු ඇගවීමක් සිදුකළා.

එහිදී අදහස් දැක්වූ එතුමා..

"..සජිත් ප්‍රේමදාස ගැන මම කියන්නම් .වතුකරයේ ජනතාවගේ මඩොල්සිම රැස්වීමට ආවේ නැහැ. අපිව සිල්ලරට ගනන් ගන්න එපා. ඔබතුමත් සමග ඉන්න ඕන නම් වහාම මඩොල්සිමට එන්න ඇවිත් මගේ ජනතාව ‍ඉස්සරහ සමාව ඉල්ලන්න.නැතිනම් වඩිවේල් සුරේෂ් නැහැ.."

මගේ ජනතාවගෙන් සමාව ඉන්ලුවේ නැතිනම් මම සමගි ජන බලවේගයත් එක්ක .නැහැ මම ඔබතුමත් එක්ක ගමන නැහැ ලංකා ජාතික වතුකම්රු සංගමයේ මැයි දින පෙළපාලිය සහ රැළිය බදුල්ලේදි පැවැති අතර එම රැළිය අමතමින් වඩිවේල් සුරේෂ් මහතා මෙසේද පැවැසිය .


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now