පුද්ගලයෙකුට මරු කැඳවමින් එන්නතක් විෂ වෙයි..වහාම එන්නත අත්හිටුවයි..

By Sewvandhi Sep 20, 2024 01:42 PM GMT
Report

අසනීප තත්වයක් හේතුවෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයෙකුට එන්නතක් ආසාත්මික වීම හේතුවෙන් මියගොස් තිබේ.

ප්‍රතිජීවක ඖෂධයක් මේ ආකාරයට විසවීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකි.

හිසට පහරක් වැදීම නිසා රෝහල්ගත කර තිබූ එම රෝගියාගේ රෝගී තත්ත්වය අසාධ්‍ය වීම මත මෙම එන්නත ලබා දී තිබින.

අදාළ එන්නද ලබා දුන් පුද්ගලයන් කිහිප දෙනෙකු මීට පෙරත් අවස්ථා කිහිපයකදී මිය ගොස් ියා තිබූ අතර එම ඖෂධය ඒ අවස්ථාවල භාවිතයෙන් ඉවත් කර තිබිණි.

මෙම සිදුවීමත් සමග අදාළ එන්නත් කාණ්ඩය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්විටුවීමට පියවගෙන පියවර ගෙන තිබේ.