මුළු මැදපෙරදිගම එකම ලේ විලක් කරමින් පස්වරු 5.30ට ඇමරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Report

ඉරානයේ හමුදා බලඇණි සහ ස්ථාන ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදාව විසින් තවත් ප්‍රබල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය තහවුරු කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ සෘජු උපදෙස් මත අමෙරිකානු වේලාවෙන් පස්වරු 5.30ට පමණ මෙම හමුදා මෙහෙයුම ආරම්භ කර ඇති අතර, මෙලෙස ඉරානයට එරෙහිව අමෙරිකාව ප්‍රහාර එල්ල කරන අඛණ්ඩ 12 වන දිනය මෙය වේ.

අද මේ ලග්න හිමියන්ට ඉතා සුබයි - වැඩක් කරොත් ආයේ කිරි ගහට ඇන්නා වගේ සාර්ථකයි

අද මේ ලග්න හිමියන්ට ඉතා සුබයි - වැඩක් කරොත් ආයේ කිරි ගහට ඇන්නා වගේ සාර්ථකයි

කලාපීය නාවික මාර්ග ඔස්සේ ගමන් කරන වෙළඳ සහ වාණිජ නෞකාවලට ඉරානයෙන් එල්ල වන තර්ජනාත්මක බලපෑම් අහෝසි කරලීම මෙම හමුදා ක්‍රියාමාර්ගයේ මූලික අරමුණ බව අමෙරිකාව වැඩිදුරටත් අවධාරණය කරයි.

වහාම දැනුවත් වෙන්න රජයෙන් දැනුම්දීමක් - මේ පලාත් හා දිස්ත්‍රික්ක පුරාවටම ක්‍රියාත්මකයි

වහාම දැනුවත් වෙන්න රජයෙන් දැනුම්දීමක් - මේ පලාත් හා දිස්ත්‍රික්ක පුරාවටම ක්‍රියාත්මකයි