අමෙරිකානු පැසිෆික් නාවික අණදෙන නිලධාරියා හා ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති අතර හමුවක්

Report

අමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටෙපන් ටී. වෙබ් කොහෙලර්, ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයකදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සමඟ හමුවී සාකච්ඡා කළේය.

ඉන්දීය සාකච්ඡාවේදී, දෙරටම මුහුණ දෙන පොදු ආරක්ෂක අභියෝග, සමුද්‍රීය ආරක්ෂාව, හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීම, සහ අන්තර් සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබුණි.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල ළගදීම - පිළිතුරු පත්‍ර බලන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල ළගදීම - පිළිතුරු පත්‍ර බලන දිනය මෙන්න

තවද, නීතිවිරෝධී ජාවාරම්, දේශසීමා ඉක්මවා යන අපරාධ සහ අනෙකුත් නූතන අභියෝගවලට මුහුණ දීම සඳහා දෙරටම එක්ව කැපවීම, සමුද්‍රීය විෂයපථ පිළිබඳ දැනුවත්භාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම, සහ ප්‍රතිචාර සැලසුම් පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

ඉඩම් ආරවුල මරණයකින් කෙළවර වෙයි

ඉඩම් ආරවුල මරණයකින් කෙළවර වෙයි