අමෙරිකාව ස්විට්ස්ර්ලන්තයට පනවා තිබූ තිරු බදු තීරු බදු අඩු කරයි
ස්විට්ස්ර්ලන්තය සඳහා අමෙරිකාව පනවා තිබූ තිරු බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කර ඇත.
ඒවගේම ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරමින් සදහන් කළේ ලබන වසරේ පළමු කාර්තුව වන විට ස්විට්සර්ලන්තය සමග ඔවුන්ගේ වෙළඳ ගිවිසුම නිම කිරීම සඳහා වන සාකච්ඡා අවසන් කිරීමට ඉලක්ක කර ඇති බවයි.
මීට පෙර අමෙරිකාව ස්විට්සර්ලන්තයට 39%ක තීරු බදු ප්‍රතිශයක් පැනවීමට කටයුතු කර තිබුණි.