ආයෙත් ලෝක යුධ ගිනි ඇවිලෙයි - අද උදෑසනම ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු ඉරානයේ මිසයිල සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු ඉලක්ක කර ගනිමින් අමෙරිකානු ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බවයි.

මෙම ප්‍රහාර මාලාව ඉරාන හමුදා විසින් එල්ල කරනු ලබන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා ස්වයං ආරක්ෂාව වෙනුවෙන් දියත් කරන ලද්දක් බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසා ඇත.

හෝමුස් සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක් - ගාස්තු අයකිරීම ගැන දැනුම්දීමක්

හෝමුස් සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක් - ගාස්තු අයකිරීම ගැන දැනුම්දීමක්

වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ දැනට පවතින සටන් විරාමය පිළිබඳව අමෙරිකාව ඉතා සංයමයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවයි. අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාර සඳහා ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඉදිරියේ දී සාම ගිවිසුමට කුමන බලපෑමක් එල්ල වනු ඇත්දැයි පැහැදිලි නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඇමරිකාව හා ඉරානය එක්ව සාකච්චා සිදු කරමින් ක්‍රමක්‍රමයෙන් හෝර්මූස් සන්ධිය විවෘත කර ගනිමින් පැවති සාමකාමී තත්ත්වය මෙම ප්‍රහාරයෙන් පසුව දැඩි ලෙස හානියට පත්වනු ඇති බව වාර්තා වේ. 

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

රට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ලාංකිකයන්ට ඉන්දියාවට යන්න හරිම ලේසියි

රට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ලාංකිකයන්ට ඉන්දියාවට යන්න හරිම ලේසියි