ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය

Report

ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා මීට සුළු වේලාවකට පෙර ආරම්භ වී ඇත. ඒ සඳහා ඉරාන කථානායක මොහොමඩ් බකර් කලීබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ඇතුළු පිරිසක් ඉස්ලාමාබාද් අගනුවර වෙත පැමිණ ඇත.

එමෙන්ම මෙම සාකච්ඡාවලදී අමෙරිකානු දූත පිරිස මෙහෙයවීමට උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ද ඊයේ පාකිස්ථානයට පැමිණ ඇත.

සති දෙකක තාවකාලික සටන් විරාමයක් පවතින අතරතුර, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ස්ථිර සාමයක් ඇති කර ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබෙන අතර, සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට එරෙහිව නැවත ප්‍රහාර ආරම්භ කිරීමට අමෙරිකානු නෞකා සූදානම් කර ඇති බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සඳහන් කර ඇත. 

ට්‍රම්ප්ව එලවලා ට්‍රම්ප්ගේ පුටුවට එන්න යන ඉන්දියානු කාන්තාව - මෙන්න විස්තරේ

ට්‍රම්ප්ව එලවලා ට්‍රම්ප්ගේ පුටුවට එන්න යන ඉන්දියානු කාන්තාව - මෙන්න විස්තරේ

ලෝක දේශපාලනය උණුසුම ඉහළටම - අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී පාකිස්තාන අගමැති හමුවෙයි

ලෝක දේශපාලනය උණුසුම ඉහළටම - අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී පාකිස්තාන අගමැති හමුවෙයි

ඉරානෙට බෝම්බ හංගපු තැන් හොයාගන්න බැරිවෙලාද? හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගැන අමුතුම ආරංචියක් - ඉරානයට දරුණු චෝදනාවක්

ඉරානෙට බෝම්බ හංගපු තැන් හොයාගන්න බැරිවෙලාද? හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගැන අමුතුම ආරංචියක් - ඉරානයට දරුණු චෝදනාවක්